Watch Harry Potter 1 (Philosopher\'s Stone) | සිංහල හඩකවූ චිත්‍රපටය - සිනමා lk
Poster

Harry Potter 1 (Philosopher\'s Stone) | සිංහල හඩකවූ චිත්‍රපටය

HD ★ 7.6 152
Synopsis

අනාථ දරුවෙකු ලෙස හැදී වැඩෙන හැරී පොටර් තමා සතු අද්භූත මායා බලය හඳුනාගෙන හෝග්වර්ට්ස් මායා පාසලට ඇතුළත් වීමෙන් පසු ඔහුගේ ජීවිතය වෙනස් වන ආකාරය \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\"Harry Potter and the Sorcerer\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\'s Stone\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\" හරහා ඉතාමත් චමත්කාරජනක ලෙස ඉදිරිපත් කරන අතර, රොන් සහ හර්මයිනි වැනි විශ්වාසවන්ත මිතුරන් සමඟ එක්ව අඳුරු බලවේගයන්ට එරෙහිව සටන් වදිමින් අභිරහස් පිරුණු මායා ලොවක සැඟවුණු රහස් අනාවරණය කරගන්නා මෙම අතිවිශිෂ්ට සිනමා නිර්මාණය කුඩා වැඩිකහිටි සැවොම නැරඹිය යුතුම සිනමා සිත්තමකි.

Released Nov 16, 2001
Genre The magical beginning of a legendary journey where a young boy discovers his true destiny at a school for witchcraft and wizardry.
Country United Kingdom, United States
Production Warner Bros. Pictures, Heyday Films, 1492 Pictures
Casts Daniel Radcliffe (Harry Potter), Rupert Grint (Ron Weasley), Emma Watson (Hermione Granger), Robbie Coltrane (Hagrid), Alan Rickman (Professor Snape), Maggie Smith (Professor McGonagall)
Tags Hogwarts, Wizardry, Magic, Chosen One, Friendship, J.K. Rowling, Sorcerer\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\'s Stone

Download Links

No high-speed download links available for this selection.