Harry Potter 1 (Philosopher\'s Stone) | සිංහල හඩකවූ චිත්‍රපටය
Movie • 4K ULTRA HD
අනාථ දරුවෙකු ලෙස හැදී වැඩෙන හැරී පොටර් තමා සතු අද්භූත මායා බලය හඳුනාගෙන හෝග්වර්ට්ස් මායා පාසලට ඇතුළත් වීමෙන් පසු ඔහුගේ ජීවිතය වෙනස් වන ආකාරය \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\"Harry Potter and the Sorcerer\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\'s Stone\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\" හරහා ඉතාමත් චමත්කාරජනක ලෙස ඉදිරිපත් කරන අතර, රොන් සහ හර්මයිනි වැනි විශ්වාසවන්ත මිතුරන් සමඟ එක්ව අඳුරු බලවේගයන්ට එරෙහිව සටන් වදිමින් අභිරහස් පිරුණු මායා ලොවක සැඟවුණු රහස් අනාවරණය කරගන්නා මෙම අතිවිශිෂ්ට සිනමා නිර්මාණය කුඩා වැඩිකහිටි සැවොම නැරඹිය යුතුම සිනමා සිත්තමකි.
Cast
Daniel Radcliffe (Harry Potter), Rupert Grint (Ron Weasley), Emma Watson (Hermione Granger), Robbie Coltrane (Hagrid), Alan Rickman (Professor Snape), Maggie Smith (Professor McGonagall)
Director / Production
Warner Bros. Pictures, Heyday Films, 1492 Pictures
Country
United Kingdom, United States