Backdrop
සූර පප්පා - එංගලන්ට ගමන (Soora Pappa Engalantha gamana) | සිංහල හඩකැවූ චිත්‍රපටය

සූර පප්පා එංගලන්ට ගමන (Soora Pappa Engalantha gamana) | සිංහල හඩකැවූ චිත්‍රපටය

Movie • 4K ULTRA HD
7.0
1986
79
Animation
සූර පප්පා සහ ජිම් පප්පා මෙවර මුහුදු හතක් තරණය කර එංගලන්තය බලා යන අතිශය විනෝදජනක ගමන \'එංගලන්ත ගමන\' සිනමාපටයෙන් දිග හැරේ! ජුලියස් සීසර්ගේ රෝම හමුදාව එංගලන්තය ආක්‍රමණය කරන විට, තම ඥාති සහෝදරයාට උදව් කිරීම සඳහා සූර පප්පා ඇතුළු පිරිස සුපිරි අරිෂ්ට බැරලයක් ද රැගෙන එංගලන්තයට ළඟා වෙයි. එහිදී ඔවුන්ට හමුවන අමුතුම සිරිත් විරිත් ඇති ඉංග්‍රීසි ජාතිකයන්, ඔවුන්ගේ තේ පානය සහ ක්‍රිකට් ක්‍රීඩාව වැනි දේ සමඟ සූර පප්පලා මුහුණ දෙන අකරතැබ්බයන් අතිශය හාස්‍යජනක ලෙස මෙහි නිරූපණය කර ඇත. රෝම හමුදාව අතට පත් වූ අරිෂ්ට බැරලය සොයා යන මේ ත්‍රාසජනක මෙහෙයුම, එදා සිරස රූපවාහිනියෙන් නැරඹූ රසිකයන්ට අමතක නොවන මතකයන් රැසක් අවදි කරන, මුළු පවුලටම මහත් සිනහවක් ගෙන දෙන සුපිරි චිත්‍රපටයකි!
Cast
Roger Carel, Pierre Tornade, Graham Bushnell, Pierre Mondy
Director / Production
Gaumont, Dargaud Films, Les Productions René Goscinny
Language
English
Country
France, Denmark

Available Downloads

No Links Available

Downloads have not been added for this title yet.