ශ්‍රී ලාංකේය සිනමාවට අධි-තාක්‍ෂණික (High Definition) අත්දැකීමක් පළමු වරට සමීප කළ \"ජූලියා\" යනු ආදරය, වෛරය සහ පලිගැනීම අතර දෝලනය වන කුතුහලය පිරි අතිශය උද්වේගකර සිනමාපටයකි! ලන්ඩනයේ සිදුවූ අභිරහස් ඝාතනයක සුරහ සොයා එන තරුණයෙකු සහ ධනවත් පවුලක ආදර අභියෝගයක් මැද ගොඩනැගෙන මෙම කතාව, මනස්කාන්ත දර්ශන තල සහ ජනප්‍රිය ගීත සමුදායකින් සපිරි සිනමාලෝලීන් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු අද්විතීය ආදරණීය ත්‍රාසජනක අත්දැකීමකි!
No high-speed download links available for this selection.