Backdrop
Children Of Heaven (TvCopy) | සිංහල හඩකැවූ චිත්‍රපටය

Children Of Heaven (TvCopy) | සිංහල හඩකැවූ චිත්‍රපටය

Movie • 4K ULTRA HD
8.2
1997
89
Action
ලෝක සිනමාව තුළ අතිශය උසස් ඇගයීමකට ලක්වූ ඉරාන සිනමා සලකුණක් වන ‘Children of Heaven’ සිනමාපටය, දුප්පත්කම මැද වුවද දරුවන් දෙදෙනෙකු අතර පවතින අව්‍යාජ සෙනෙහස සහ කැපවීම පිළිබඳ ලොවටම කියාදෙන අගනා නිර්මාණයක් වන අතර, මෙහි කතාව ගෙතෙන්නේ තම නැගණියගේ එකම පාවහන් යුවළ අත්වැරදීමකින් අහිමි කරන අලි (Ali) නම් කුඩා පිරිමි දරුවා එම රහස දෙමාපියන්ගෙන් සඟවා තම නැගණිය සමඟ මාරුවෙන් මාරුවට එකම පාවහන් යුවළක් පැළඳ පාසල් යාමට දරන අහිංසක උත්සාහය වටායි. තෙවන ස්ථානය දිනාගන්නා ජයග්‍රාහකයාට පාවහන් යුවළක් හිමිවන දිවීමේ තරඟයකට ඉදිරිපත් වී කෙසේ හෝ තම නැගණියට පාවහන් ලබාදීමට ඔහු දරන ඒ උතුම් වෙහෙස ඔබව මොහොතකට කම්පනයට පත් කරනවා සේම දෑසට කඳුළක් ද එක් කරනු නොඅනුමාන වන අතර, සරල කතාවක් තුළින් ගැඹුරු මනුෂ්‍යත්වය විදහා දක්වන මෙම චිත්‍රපටය ඕනෑම අයෙකු තම ජීවිත කාලය තුළ එක් වරක් හෝ නැරඹිය යුතුම විශිෂ්ට සිනමා සිත්තමකි.
Cast
Mohammad Amir Naji, Amir Farrokh Hashemian, Bahare Seddiqi, Fereshte Sarabandi
Director / Production
The Institute for the Intellectual Development of Children and Young Adults
Language
English
Country
Iran

Available Downloads

No Links Available

Downloads have not been added for this title yet.