Harry Potter 2 (Chamber of Secrets) | සිංහල හඩකැවූ චිත්‍රපටය
Movie • 4K ULTRA HD
හෝග්වර්ට්ස් මායා පාසලේ දෙවන වසර ආරම්භ කරමින් නැවතත් පාසල වෙත යන හැරී පොටර්ට මෙවර මුහුණ දීමට සිදුවන්නේ වසර ගණනාවක් පුරා වසා දමා තිබූ \\\\\\\\\\\\\\\"අභිරහස් කුටිය\\\\\\\\\\\\\\\" (Chamber of Secrets) විවෘත වීම නිසා ඇති වන භයානක තර්ජනයකට වන අතර, පාසල් සිසුන් එකිනෙකා අභිරහස් ලෙස ගල් ගැසෙද්දී එහි සැඟවුණු මාරාන්තික රහස සහ සැබෑ උරුමක්කාරයා සොයා හැරී, රොන් සහ හර්මයිනි යන මෙම ත්‍රාසජනක ගමන, ඔබව කුතුහලයේ උපරිමයට රැගෙන යන සැබෑම මායා ලොවක අත්දැකීමක් වනු නොඅනුමානය.
Cast
Daniel Radcliffe (Harry Potter), Rupert Grint (Ron Weasley), Emma Watson (Hermione Granger), Kenneth Branagh (Gilderoy Lockhart), Jason Isaacs (Lucius Malfoy), Robbie Coltrane (Hagrid)
Director / Production
Warner Bros. Pictures, Heyday Films, 1492 Pictures
Country
United Kingdom, United States