Forzen 2 | සිංහල හඩකැවූ චිත්‍රපටය
Movie • 4K ULTRA HD
එල්සාගේ අද්භූත බලවේගයන්හි රහස සහ ඇරන්ඩෙල් රාජධානියේ අතීතය සෙවීමට යන මෙම වීර වික්‍රමාන්විත චාරිකාව \\\"Frozen 2\\\" හරහා අතිශය සිත්ගන්නාසුලු ලෙස දිගහැරෙන අතර, ඇනා, ක්‍රිස්ටොෆ් සහ අපූරු ඕලෆ් සමඟ එක්ව මායාකාරී වනාන්තරයක සැඟවුණු අභිරහස් විසඳීමට යන ඔවුන්ගේ මේ ගමන, හදවතට සමීප වන ගීත සහ විශ්මිත දෘශ්‍ය ප්‍රයෝගවලින් පිරිුණු අමතක නොවන සිනමා අත්දැකීමක් බැවින් ඔබ අනිවාර්යෙන්ම මෙය නැරඹිය යුතුය.
Cast
Idina Menzel (Elsa), Kristen Bell (Anna), Josh Gad (Olaf), Jonathan Groff (Kristoff), Sterling K. Brown (Mattias), Evan Rachel Wood (Iduna)
Director / Production
Walt Disney Pictures, Walt Disney Animation Studios