Backdrop
Xuan Zang (ෂුවාන් සැන්ග්) | සිංහල හඩකැවූ චිත්‍රපටය

Xuan Zang (ෂුවාන් සැන්ග්) | සිංහල හඩකැවූ චිත්‍රපටය

Movie • 4K ULTRA HD
6.1
2016
120
Adventure
බුදුදහමේ ගැඹුරු අරුත් සොයා අතීත චීනයේ සිට ඉන්දියාව දක්වා වූ දහස් සැතපුම් දුරැති අතිශය දුෂ්කර හා මාරාන්තික \"සේද මාවත\" දිගේ ෂුවාන් සැන්ග් (මහා අනුරුද්ධ) හිමියන් සිදුකළ ශ්‍රේෂ්ඨ ධර්ම යාත්‍රාව \"Xuan Zang\" සිනමා පටය හරහා ඉතා අලංකාරවත් ලෙස ප්‍රතිනිර්මාණය කර ඇත. දැවෙන කාන්තාර, හිමෙන් වැසුණු කඳු පන්ති සහ නොයෙකුත් බාධක මධ්‍යයේ වුවද නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව නාලන්දා විශ්වවිද්‍යාලය දක්වා වැඩම කර සද්ධර්මය හදාරා නැවත චීනයට වැඩම කරවීමේ මෙම සත්‍ය කතාව, දෘශ්‍යමය වශයෙන් ඉතාමත් මනස්කාන්ත මෙන්ම ආධ්‍යාත්මික සුවයක් ගෙන දෙන සිනමා නිර්මාණයකි. බෞද්ධ ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු මෙම අසමසම වීර චාරිකාව සහ එහි ඇති භක්තිමත් බව විඳගැනීමට ඔබත් අනිවාර්යයෙන්ම මෙම විශිෂ්ට සිනමා පටය නරඹන්න!
Cast
Huang Xiaoming, Kent Tong, Purba Rgyal, Luo Jin, Xuan Huang
Director / Production
China Film Corporation, Eros International
Language
English
Country
චීනය, ඉන්දියාව

Available Downloads

No Links Available

Downloads have not been added for this title yet.