සූර පප්පා මහා සටන (Soora Pappa Maha Satana) | සිංහල හඩකැවූ චිත්‍රපටය
Movie • 4K ULTRA HD
මුළු ලෝකයම රෝම අධිරාජ්‍යයට යටත් වෙද්දී, තවමත් නොසැලී සටන් කරන අපේ සූර පප්පා ඇතුළු අභීත ගම්මානය විනාශ කරන්න සීසර් මෙවර අලුත්ම උපක්‍රමයක් පාවිච්චි කරනවා! ගම්මානය වටේට සුඛෝපභෝගී රෝම නගරයක් හදලා ගම්මුන්ගේ සාමූහිකත්වය බිඳ දමන්න සීසර් උත්සාහ කරන මේ \"මහා සටනේදී\", සූර පප්පා සහ ජිම් පප්පා තමන්ගේ සුපුරුදු බලසම්පන්න හපන්කම්වලින් රෝම හමුදාවට දෙන සුපිරි බැටේ බලන්න ඔබත් සූදානම්ද? හාස්‍යය, වීරත්වය සහ කුතුහලය පිරුණු මේ අපූරු සිනමා අත්දැකීම ඔබේ පවුලේ සැමට එකට හිඳ නැරඹිය හැකි අමතක නොවන අත්දැකීමක් වනු නොඅනුමානයි!
Cast
Roger Carel, Guillaume Briat, Lionnel Astier (Original)
Director / Production
M6 Studio, Belvision, Entre Chien et Loup